Tuesday, 23 July 2019

පසුවිපරම් හා ඇගයීම් ක‍්‍රියාවලිය

පාරිසරික කෘෂිකර්මාන්තය පිළිබදව නීලබැම්ම හරිත කෘෂි උද්‍යානයේ පැවති තෙදින වැඩමුළුව සම්බන්ධව අගයීම පසු විපරම් ක‍්‍රියාවලිය සහ එහි ඉදිරිය සම්බන්ධයෙන් වූ කථිකාවක් ජාතික ධීවර සහයෝගිතා කාර්යාලයේ දී ජාතික කැදවුම්කරුගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.